Astro Talks S01E12: An astrophysicist who became an entrepreneur in data science: a discussion with Dr. Tilan Ukwatta.
Manage episode 312776972 series 3245930
محتوای ارائه شده توسط NC Astronomy. تمام محتوای پادکست شامل قسمتها، گرافیکها و توضیحات پادکست مستقیماً توسط NC Astronomy یا شریک پلتفرم پادکست آنها آپلود و ارائه میشوند. اگر فکر میکنید شخصی بدون اجازه شما از اثر دارای حق نسخهبرداری شما استفاده میکند، میتوانید روندی که در اینجا شرح داده شده است را دنبال کنید.https://fa.player.fm/legal
ඇමරිකාවේ නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී සිටිමින් ගැමා කිරණ පිපිරුම් පිලිබඳ පර්යේෂණ කරන එමෙන්ම දත්ත විශ්ලේෂණ විද්‍යාඥයෙකු ලෙස තමන්ගේම සමාගම් තුනක් පිහිටුවා ඇති ආචාර්ය තිලාන් උක්වත්ත සමග කෙරෙන සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන එකොළොස්වන වැඩසටහනයි. --- Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message
…
continue reading
30 قسمت